පාර්ලිමේන්තුව කල් දාන්න එපා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

පාර්ලිමේන්තුව කල් දාන්න එපා

පාර්ලිමේන්තුව කල් දාන්න එපා

කොරෝනා තත්ත්වය පැවතිය ද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරෙම පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .

 

 

අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී එම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.

 

 

සමගි ජන බලවේගයේ නායක  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

views

701 Views

Comments

arrow-up