ජී.එල් මුදල් ඇමති පුටුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ජී.එල් මුදල් ඇමති පුටුවට

ජී.එල් මුදල් ඇමති පුටුවට

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

 

 

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට අමෙරිකාවට ගොස් ඇති බැවිනි.

 

 

විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද අමාත්‍ය ජී. එල් පීරිස් මහතාය.

views

675 Views

Comments

arrow-up