30ට වැඩි අයට ෆයිසර් බූස්ටර් මාත්‍රාව අද සිට කොළඹදී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

30ට වැඩි අයට ෆයිසර් බූස්ටර් මාත්‍රාව අද සිට කොළඹදී

30ට වැඩි අයට ෆයිසර් බූස්ටර් මාත්‍රාව අද සිට කොළඹදී

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පැවසීය.

 

 

ඒ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින් සඳහා කෙටි පණිවුඩයක් ඔවුන්ගේ ජංගම දුරකථනයට ලැබෙන බවද දැනුම්දී ඇත.

views

674 Views

Comments

arrow-up