දෙශීය සහල් නිෂ්පාදන සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

දෙශීය සහල් නිෂ්පාදන සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

දෙශීය සහල් නිෂ්පාදන සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබේ.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

 

views

243 Views

Comments

arrow-up