JUL
08
බේස්බෝල් පිත්තෙන් තම ගුරුවරියට මැරෙන්නම පහර දීලා

ඇමරිකාවේ අයෝවා හි සිසුවෙකුට ඔහුගේ උසස් පාසලේ ස්පාඤ්ඤ ගුරුවරියට බේස්බෝල් පිත්තකින් පහර දී ඝතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.
Fairfield උසස් පාසලේ 66 හැවිරිදි Nohema Graber ගුරුවරියව එලෙස ඝාතනය කර තිබේ. ඔහු ගුරුවරිය ඇවිදිමින් සිටියදී සැඟවී සිට, ඇයව වනාන්තරයට ඇදගෙන ගොස්, බේස්බෝල් පිත්තකින් පහර දී ඝාතනය කර ඇත.
2021 වසරේදී Willard Miller ඔහුට වයස අවුරුදු 16 දී මෙම අපරාධය සිදු කර ඇත.
316 Views
Comments