14 හැවිරිදි දැරිය දූෂණය කල කාමාතුරයා සොයා පරීක්ෂණ

පාසල් දැරියක් සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩ නගා ගනිමින් ඇය වරින් වර දූෂණය කළ පුවතක් බිබිල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වන බිබිල ප්‍රදේශයේ පදිංචි සිසුවියක්.
අදාළ සිසුවිය මෙම ප්‍රේම සබඳතාව ගොඩනගා ගෙන ඇත්තේ තම පාසලේ මිතුරියකගේ සොහොයුරෙකු වන 21 හැවිරිදි තරුණයෙක් සමඟ බවයි වාර්තා වී ඇත්තේ.
අදාළ මිතුරියගේ නිවසට පැමිණි මෙම සිසුවියව මිතුරිය දිය නෑමට ගිය අවස්ථාවේදී තරුණයා විසින් දුෂණය කර තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කරන්නේ ඊට පසුවද කිහිප වතාවකදීම මෙම සිසුවිය සැකකාර තරුණයා අතින් බරපතළ ලෙස අපයෝජනයට ලක්ව ඇති බවයි.
සැකකාර තරුණයා මේ වන විට කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර පොලිසිය මෙම තරුණයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
458 Views
Comments