IOC ඉන්ධන මිලත් වැඩි වෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනය කළ ආකාරයටම ලංකා අයි.ඕ.සී. සමාගමද ඉන්ධන මිල සශෝධනය කර තිබෙනවා.
එහි කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් කියා සිටියේ අද(01) සිට එය ක්‍රියාත්මක බවයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපර් ඩිසල් මිල ඉහළ රුපියල් 6 කින් ඉහළ දමනු ලැබුවා.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකින් පහළ දැමුණු අතර, ඔටෝ ඩීසල් මිල පහත දමනු ලැබුවේ රුපියල් දෙකකින්ය.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
301 Views
Comments