MAR
22
ගංවතුරෙන් සහ නායයෑම් වලින් අවතැන්වූවන්ට අලුත් නවාතැන්

මහනුවර පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හයින්ෆෝඩ් වතුයායෙන් අක්කර 200 ක් ගංවතුරෙන් හා නායයෑම්වලින් විපතට පත් වූවන්ට සහ අධි අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ලබාදීමට නියමිත බව වාර්තා වී තිබේ.
සංචාරක අමාත්‍යවරයාගේ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් මෙම ඉඩම් ලබාදීම සිදු කෙරෙන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයද අනුමැතිය ලබාදී ඇත.
303 Views
Comments