SEP
11
පලමු තරගයේ ජය ද.අප්‍රිකානුවන්ට

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 28කින් ජය හිමිකර ගත්හ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තේය.
767 Views
Comments