SEP
22
එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද ඇරඹී ඇත.
මෙය පැවැත්වන්නේ 76 වන වතාවටයි.
මෙහිදී "කොරෝනා වසන්ගතය ලෝකයෙන් තුරන් කොට ලෝකයේ ප්‍රධාන අභියෝග ජය ගැනීමට සියලු දෙනා එක්වන්න"ලෙස මෙම සමුළුව ආරම්භ කරමින් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කරයි.
අද රාත්‍රී 9.30ට මෙරට වෙලාවෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිතය .
801 Views
Comments