SEP
15
ආගමන විගමන ප්‍රදේශීය කාර්යාල අද සිට විවෘතයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්‍යාල අද සිට විවෘතව පවතින බව රජය පවසයි.
ඒ අනුව මාතර,වව්නියාව,මහනුවර,කුරුණෑගල ප්‍රදේශිය කාර්යාල අද උදැසන 8.30 සිට විවෘතව ඇත.
මෙහිදී මෙම කාර්යාල සාමාන්‍ය සේවා යටතේ සහ හදිසි අවශ්‍යතා වෙනුවෙන් විවෘතයි.
722 Views
Comments