SEP
15
මාතලේට පැය 24ක් ජලය කැපේ

අද උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 24ක කාලයක් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇත.
එ් අනුව මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගම,පලාපත්වේල,දොස්තර වත්ත,දුම්කොළ වත්ත,මකුණුගහරුප්ප,සාප්පුවත්ත,සමන්දාව,කිරිගල්පොත්ත යන ප්‍රදේශ වලට මෙන්ම නිකවල B සහ C යන කොටස් වලටද ජළය අත්හිටුවයි.
741 Views
Comments