දෙසැම්බර් වනවිට කොරෝනා මරණ 22,000 පනී

කොවිඩ් 19 පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කරන ලොව ප්‍රමුඛතම ආයතනයක් වන වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කර ඇති දත්ත අනුව එළඹෙන දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව තුළ සමස්ත මරණ සංඛ්‍යාව 22,000 ඉක්මවා යා හැක.
ඔවුන් අනතුරු අගවන්නේ දිනකට වාර්තා වන 100 ඉක්මවූ කොවිඩ් මරණ සංඛ්‍යාව ඔක්තෝබර් මාසය වනවිට දෛනික මරණ සංඛ්‍යාව 350 ඉක්මවිය හැකි බවයි.
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිටත් 5000 ඉක්මවා ඇති අතර එම තත්වය දෙසැම්බර් මාසය වනවිට මරණ සංඛ්‍යාව 12500 ඉක්මවා යාමට ඉඩ ඇත.
802 Views
Comments