කොළඹ ආසාදිතයන්ගේ 75% කටම මාරාන්තික ඩෙල්ටා - තත්වය අතිශය අවධානම්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

කොළඹ ආසාදිතයන්ගේ 75% කටම මාරාන්තික ඩෙල්ටා - තත්වය අතිශය අවධානම්

කොළඹ ආසාදිතයන්ගේ 75% කටම මාරාන්තික ඩෙල්ටා - තත්වය අතිශය අවධානම්

කොළඹ නගර සීමාව ආශ්‍රිතව හඳුනාගන්නා රෝගීන්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ වඩාත් දරුණු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය බවට වාර්තා වේ.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ජුලි මාසයේ ආරම්භයේදී ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වූයේ 19.3%ක් පමණක් වූ නමුත් මේ වන විට වාර්තාවන රෝගීන්ගෙන් 75%ක්ම ඩෙල්ටා ආසාදිත බවයි.

views

1386 Views

Comments

arrow-up