මියගිය වෛද්‍යවරයාගේ දේහය නිවසට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

මියගිය වෛද්‍යවරයාගේ දේහය නිවසට

මියගිය වෛද්‍යවරයාගේ දේහය නිවසට

​​​​​​මුඛයෙන් පෙට්‍රල් ඉවත් කිරීමට යාමේදී පෙණහලු ආශ්‍රිතව ඇති වූ නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වී ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

 

ඔහු ඊයේ(14) දින කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

 

අදාල වෛද්‍යවරයාගේ දේහය අද(15) හාලි ඇල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා.

 

ජීවිතක්ෂයට පත්වූ මෙම වෛද්‍යවරයා තිස් හැවිරිදි අයෙක්.

views

291 Views

Comments

arrow-up