JUN
22
නියෝජ්‍ය විදුහල්පතිව ඝාතනයට තැත්කළ වෙඩික්කරු පොලිස් දැලේ

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඝාතනය කිරීමට තැත් කළ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝාතන සිදුකළ වෙඩික්කරු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ගිනි අවි සහ හෙරොයින් තිබී ඇති බව ද වාර්තා වේ.
264 Views
Comments