නොනවතින වෙඩි තැබීම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

නොනවතින වෙඩි තැබීම්

නොනවතින වෙඩි තැබීම්

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ලුණුගම්වෙහෙර ස්ප්‍රිල් යාය කැළෑබද ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

 

 

යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයාට වෙඩිවැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්නාඩියට වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

 

මාර්යේ අයිනේ සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් අයෙකු එම වෙඩිතැබීම සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

views

239 Views

Comments

arrow-up