JUN
08
දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

හෝමාගම පොලිස් වසමේ වලව්ව හන්දියේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (07) සවස කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී එම පුද්ගලයා මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි හබරකඩ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
339 Views
Comments