ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් අරඹයි

ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් අරඹයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

 

මෙම වැඩවර්ජනය අද දිනයට පමණක් සීමා වන බව එම සංගමය පවසයි.

views

209 Views

Comments

arrow-up