ග්‍රෙගරි වැව අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ග්‍රෙගරි වැව අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

ග්‍රෙගරි වැව අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැව පාලම අසල ඊයේ පස්වරුවේ නන්නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.

 

එම සිරුර මෙතෙක් හඳුනා ගත නොහැකි වී ඇති බව නුවරඑළිය පොලිසිය ප්‍රකාශ කර සිටී.

 

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

207 Views

Comments

arrow-up