ඉන්දියානු රජයෙන් ශ්‍රී ලාංකිකයන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

ඉන්දියානු රජයෙන් ශ්‍රී ලාංකිකයන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්

ඉන්දියානු රජයෙන් ශ්‍රී ලාංකිකයන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්

කීර්තිමත් ඉන්දියානු අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට උරුම කර දෙමින්, පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව දෙසීයක් ලබා දීමට ඉන්දියාව සූදානම් බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

 

නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව ක්‍රමය, මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සහ රජීව් ගාන්ධි ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත අතර අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය.

 

වෙබ් අඩවියේ සබැඳිය පහතින්.

https://www.mohe.gov.lk/

 

views

211 Views

Comments

arrow-up