වප් පොහොය දිනයේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දැමීමේ යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

වප් පොහොය දිනයේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දැමීමේ යෝජනාවක්

වප් පොහොය දිනයේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දැමීමේ යෝජනාවක්

ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් වප් පොහොය දිනයේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දැමීමේ යෝජනාවක් මධ්‍යම පළාත් මහ සංඝ සභාවට ඉදිරිපත් වී තිබේ.

 

මධ්‍යම පළාත් මහ සංඝ සභා රැස්වීම ඊයේ (18) පස්වරුවේ පැවැත්වූ අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත .

 

මෙම විරෝධතාව සඳහා දායක සභාව ද එක් කර ගන්නා ලෙසට එම දී භික්ෂූන් වහන්සේලා යෝජනා කර ඇත.

 

views

343 Views

Comments

arrow-up