කළුතර මුහුදේ අතුරුදහන් වූ චින පොහොර නැව
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

කළුතර මුහුදේ අතුරුදහන් වූ චින පොහොර නැව

කළුතර මුහුදේ අතුරුදහන් වූ චින පොහොර නැව

කොළඹ වරාය සමීපයට පැමිණි චීන පොහොර රැගත් Hippo Spirit නෞකාව යළිත් වරක් කළුතර ආශ්‍රිත මුහුදේ නතර කර ඇති බව නාවික ගමනාගමන දත්ත සපයන වෙබ් අඩවි අනාවරණය කර තිබේ.

views

840 Views

Comments

arrow-up