AUG
23
ප්ලාස්ටික් වර්ග රැසකට තහනම් නියෝග

එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි සහ ඉඳිආප්ප තැටි, මල්මාලා ආදිය නිෂ්පාදනය කිරීම සහ විකිණීම ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබේ.
මේ වසරේ ඔක්තෝබර් 1 වනදා සිට මෙය බලපැවැත්වෙන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේය.
288 Views
Comments