FEB
21
නව ගුවන් ගමන් පාලකවරුන් 50ක් බඳවා ගැනේ

දැනට පවතින ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය මඟහරවා ගැනීමට සහ එම තනතුරේ පුහුණුවීම සඳහා 50 ක් වහාම සේවයට බඳවාගන්නා ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දැනුම් දී ඇත.
රත්මලානේ පිහිටි සිවිල් ගුවන් සේවා පුහුණු පාසලට පසුගියදා පැමිණි වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේය.
199 Views
Comments