ට්විටර් සමාගමට හැකර් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

ට්විටර් සමාගමට හැකර් ප්‍රහාරයක්

ට්විටර් සමාගමට හැකර් ප්‍රහාරයක්

මිලියන 200කට අධික ට්විටර් පරිශීලකයන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනයන් පිටස්තර පාර්ශවයක් අතට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ හැකර්වරුන් විසින් සොරාගත් එම පෞද්ගලික දත්ත තවත් වෙබ් අවකාශයක පළකර ඇති බවයි.

 

කෙසේ නමුත් ට්විටර් සමාගම මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

views

277 Views

Comments

arrow-up