SEP
26
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ(25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු සිදු කළ අනාවරණයකට අනුව රාගම කිඹුලා ඇල ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබියදී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක්ද හමුවී තිබෙනවා.
අදාළ සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි අයෙක්.
238 Views
Comments