SEP
19
රජය පාඩු විඳිමින් හෝ සහල් අලෙවි කළ යුතුයි - නිව් රත්න සහල් අධිපති

මහා පරිමාණ වී මෝල් හිමියකු වන නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසන්නේ රජය නාඩු වී කිලෝවක් රුපියල් 150ක මිලකට ගොවීන්ගෙන් මිලදී ගෙන පාඩු විඳිමෙන් හෝ එම සහල් අලෙවි කළ යුතු බවයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ද වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක් ගොවීන්ට ගෙවීම සඳහා සූදානම් බවයි.
ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
261 Views
Comments