චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල සහයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල සහයක්

චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල සහයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ වෙනුවෙන් දැඩි ලෙස සහය දෙන බව චීනය ප්‍රකාශ කරයි.

 

ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා ඊයේ (12) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

 

සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව දරණ අඛණ්ඩ උත්සහය චීනය අගය කරන බව ද Chen Xu මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

එසේම සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම, ස්වෛරීභාවය සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම සඳහා ද ශ්‍රී ලංකාව සඳහා දැඩිලෙස සහය වන බව ලබාදෙන බවට Chen Xu මහතා ප්‍රකාශ කර තිබේ

 

views

248 Views

Comments

arrow-up