රටට ආදරයක් ඇත්නම් මාස හයක් ඇතුළත් මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි - මිහින්තලය රජමහා විහාරයාධිපති
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

රටට ආදරයක් ඇත්නම් මාස හයක් ඇතුළත් මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි - මිහින්තලය රජමහා විහාරයාධිපති

රටට ආදරයක් ඇත්නම් මාස හයක් ඇතුළත් මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි - මිහින්තලය රජමහා විහාරයාධිපති

රටට ආදරයක් ඇත්නම් මාස හයක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්ම රතන ස්වාමීන් වහන්සේ පවසයි.

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

 

අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයේ සිදුකළ මෙම සංචාරයේ දී මිහින්තලය, මිරිසවැටිය සහ ඉසුරුමුණි විහාරය වැඳපුදා ගෙන තිබේ.

 

views

246 Views

Comments

arrow-up