AUG
31
හෙට සිට ගාලු පාරේ වාහනවලට සීමා පැනවෙයි

පොලීසිය ජනතාව වෙත දැනුම්දීමක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ සීනිගම දේවාලයේ මහා පෙරහැර හේතුවෙන් ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමක් සිදු කරන බවයි.
සැප්තැම්බර් මස 01 වනදා සිට 04 වනදා දක්වා පෙරහැර පැවැත්වෙන කාලසීමාවේ ගාලු පාරේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම දිනවලදි විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
224 Views
Comments