අතුලදස්සනාරාම පන්සලේ පෙරහැර හේතුවෙන් අද අවහිර වන බොරැල්ල අවට පාරවල් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

අතුලදස්සනාරාම පන්සලේ පෙරහැර හේතුවෙන් අද අවහිර වන බොරැල්ල අවට පාරවල් මෙන්න

අතුලදස්සනාරාම පන්සලේ පෙරහැර හේතුවෙන් අද අවහිර වන බොරැල්ල අවට පාරවල් මෙන්න

කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුලදස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අද පැවැත්වේ. බෞද්ධාලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, මරදාන පාර, බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී විහාරස්ථානය වෙත පෙරහැර ගමන් කිරීමට නියමිතව ඇත.

 

පෙරහැර ගමන් ගන්නා ඉහත මාර්ග භාවිතා කිරීමේ දී ඇතිවන රථවාහන තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 

views

237 Views

Comments

arrow-up