SEP
23
විහාරස්ථානවලට සූර්ය පැනල

විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවලට සූර්ය පැනල ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එතුමා මේ පිළිබඳව සඳහන් කර සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
ආගමික ස්ථානවල විදුලි බිල සඳහා දී තිබූ සහනය ඉවත් කිරීම හේතුවෙන් පසුගිය දිනවල දී සංඝරත්නය සිය අප්‍රසාදය පළකර තිබුණා.
245 Views
Comments