මට්ටක්කුලියේ වෙඩි කෑ තරුණයා මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

මට්ටක්කුලියේ වෙඩි කෑ තරුණයා මියයයි

මට්ටක්කුලියේ වෙඩි කෑ තරුණයා මියයයි

ඊයේ(29) රාත්‍රියේ දී මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිවී තිබෙන ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

views

254 Views

Comments

arrow-up