JUL
13
අගමැති කාර්යාලය අසළ විරෝධතාවයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම්දීමේ සූදානමට එරෙහිව මල් පාරේ අගමැති කාර්යාලය අසල විරෝධතාවයක් පැවැත්වේ.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
263 Views
Comments