නිපුණ රණවක හදනවා කියල දවස් තුනයි - මාතර පරවි දූපතේ වැල් පාලම කඩා වැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

නිපුණ රණවක හදනවා කියල දවස් තුනයි - මාතර පරවි දූපතේ වැල් පාලම කඩා වැටේ

නිපුණ රණවක හදනවා කියල දවස් තුනයි - මාතර පරවි දූපතේ වැල් පාලම කඩා වැටේ

මාතර නගරය ආසන්නයේ මුහුදු වෙරළ තීරය අසළ ඇති පරෙවි දූපතට ගමන් කිරීමට ඇති වැල් පාලම කඩාවැටී තිබෙනවා.

 

 

එම අවස්ථාවේ එම පාලම හරහා ජනතාව ද ගමන් කරමින් සිටි බව අප වාර්තාකරුවන් සදහන් කළා.

 

 

විශේෂත්වය වන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක විසින් දින තුනකට පෙර සිය නිල ෆේස්බුක් ගිණුමේ මෙම පාලම සම්බන්ධව තබා ඇති සටහනයි.

views

785 Views

Comments

arrow-up