“අඳුරට එළිය දෙන්නෝ පුණ්‍යවන්තයෝය” - වාද්දුවේ පැවැත්වූ කුප්පි ලාම්පු දන්සැල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

“අඳුරට එළිය දෙන්නෝ පුණ්‍යවන්තයෝය” - වාද්දුවේ පැවැත්වූ කුප්පි ලාම්පු දන්සැල

“අඳුරට එළිය දෙන්නෝ පුණ්‍යවන්තයෝය” - වාද්දුවේ පැවැත්වූ කුප්පි ලාම්පු දන්සැල

භූමිතෙල් කුප්පි ලාම්පු සහ පන්දම් දන්සැලක් පෙරේදා(24) රාත්‍රීයේ වාද්දුව පොතුපිටිය ගාලූ පාරේදී පැවැත්විය.

 

එම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි වීමත් සමඟ “අඳුරට එළිය දෙන්නෝ පුණ්‍යවන්තයෝය” යන මැයෙන් දන්සල සංවිධානය කර තිබුණි.

 

ජනතාව පැමිණ පෝලිමේ රැඳී සිට භූමිතෙල් කුප්පි ලාම්පු සහ පන්දම් රැගෙන යන අයුරු දැකගත හැකි විය.

views

739 Views

Comments

arrow-up