FEB
26
තවත් කොවිඩ් ආසාදිත මරණ 26ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊත්‍ය් කොවිඩ් මරණ 26ක් වාර්තා කළේය.
මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 16,142ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් 314ක් රෝහල්වලින් පිටව ගිය බවද වසංගත රෝග මර්දන ඒකකය නිවේදනය කළේය.
724 Views
Comments