සතොස සාමාන්‍යාධිකාරීවරයකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

සතොස සාමාන්‍යාධිකාරීවරයකු අත්අඩංගුවට

සතොස සාමාන්‍යාධිකාරීවරයකු අත්අඩංගුවට

සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මෙම අත්අඩංගුවට ගැනීමට මූලික හේතුව වී ඇත්තෙ සුදුළූලු කිලෝ 54,000කින් යුතු බහාලුම් දෙකක් නීති විරෝධි ලෙස මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන මූලික විමර්ශන කටයුතු සඳහාය.

views

722 Views

Comments

arrow-up