SEP
10
කළුතරට පැය 18ක් ජලය කපයි

හදීසි නඩත්තු කටයුත්තක් සදහා කළුතුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදැසන 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,කළුතර උතුර/දකුණ,කටුකුරුන්ද,නාගොඩ මෙන්ම බෙන්තොට ප්‍රදේශ වලට මෙම ජන කප්පාදුව ක්‍රියාත්මක වේ.
723 Views
Comments