NOV
25
ඊයේ කළුතර ආසාදිතයින් 78න් 74ක් අටළුගම

ඊයේ දිනයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 78 දෙනාගෙන් 74 දෙනෙකුම බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ
මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේදී ද අටළුගම ප්‍රදේශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ගැනුණු අතර, එම ප්‍රදේශයෙන් නැවත රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
622 Views
Comments