NOV
18
තවත් කොවිඩ් ආසාදිතයින් 377කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 377දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 12,587 දක්වා ඉහළ ගියා.
මෙරට කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව සටහන් වන්නේ 18,075 ක් ලෙසයි. රෝගීන් 5422දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ වන විට කොරෝනා මරණ 66 ක් ද මෙරටින් වාර්තා වී තිබෙනවා.
640 Views
Comments