හිරුත් හිරවේ කොරොනා පැතිරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

හිරුත් හිරවේ කොරොනා පැතිරේ

හිරුත් හිරවේ කොරොනා පැතිරේ

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වන හිරු මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය නාලිකාවක සේවය කරනු ලබන සේවකයින් සිව්දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සේවකයින් සිව්දෙනා මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

 

 

views

1033 Views

Comments

arrow-up