කොරෝනා 12000 පන්නයි - අද රෝගීන් 274

තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් 267 දෙනෙක් මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 7 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 8,540කි.
අද හමු වූ ආසාදිතයින් සමග පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී කොවිඩ් ආසාදිතයින් 12,018 දෙනෙකු හඳුනාගෙන තිබේ.
651 Views
Comments