මෙරට 24වැනි කොවිඩ් මරණය වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

මෙරට 24වැනි කොවිඩ් මරණය වාර්තා වේ

මෙරට 24වැනි කොවිඩ් මරණය වාර්තා වේ

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

 

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවත්ය.

views

987 Views

Comments

arrow-up