NOV
18
වැලිකඩ රැඳවියන් පිරිසක් වහලක් මත නැගී විරෝධතාවක

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේවනවිට එම බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා.
නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අදාල රැඳවියන් මෙම විරෝධතාව සිදුකරන බවයි වාර්තා වන්නේ.
673 Views
Comments