වෛද්‍ය සිසුවෙකුගේ මළ සිරුරක් නවාතැනේ තිබී හමුවෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකු මරණයට පත්වී තිබෙනවා.
මළ සිරුර ඊයේ දිනයේ ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී සොයා ගත් බව යාපනය කෝපායි පොලිසිය සඳහන් කරනවා.
23 හැවිරිදි තරුණයෙකු වන ඔහු පේදුරුතුඩුව - කරවට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වුණද මරණයට හේතුව තවම නිශ්චිතව සොයාගෙන නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
783 Views
Comments