NOV
18
බෝගම්බරින් පැන ගිය රැඳවියා අල්ලයි - දින 14ක් නිරෝධායනයට

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන ගිය රැඳවියා මහනුවර නගරයේ සැඟවී සිටියදී අත්අඩංගුව ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.
ඔහු දින 14ක් නිරෝධායනයක තැබීමට කටයුතු කළ බවයි කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.
700 Views
Comments