නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (24) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත එක් පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 672,026 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (24) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,830 ලෙස පවතී.
මේ වන විට පුද්ගලයන් 655,194 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 02 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
207 Views
Comments