ජම්බුගස්වැටියේ දී රිය අනතුරකින් දෙදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ජම්බුගස්වැටියේ දී රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

ජම්බුගස්වැටියේ දී රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

අද (17) සවස කොලොන්න, දෙනියාය, රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අඩි 700 ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අනතුරක් සිදුවී තිබේ. ත්‍රීරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 62 ක පුද්ගලයෙක් සහ වයස අවුරුදු 61 ක කාන්තාවක් අනතුරෙන් එම ස්ථානයේදී ම මිය ගොස් තිබේ.

 

ත්‍රීරෝද රථයේ රියදුරා බරපතල තුවාල සහිතව කොලොන්න රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය සැක කරන්නේ දැඩි බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා අනතුර සිදුවන්නට ඇති බවයි.

views

224 Views

Comments

arrow-up